Notifications
Clear all

Cpu

0 Posts
1 Users
0 Reactions
116 Views
0
Topic starter

මම pc ඒකෙ අලුතින් ram එකක් දැම්මා ඉස්සෙල්ල තිබුන ram එකක් වත් ගහන්නේ නැතුව ඒවා ගලවල අලුතින් ගෙනාපු ram එකෙන් දැන් වැඩ කරන්නේ i7 3770 cpu එක තියෙන්නේ මේකේ මම ram එක replace කරන්න කලින් උපරිම maximum speed  එක overclock කරන්නේ නැතුව 3.40ghz පෙන්නුවා දැන් පෙන්නන්නේ 3.39ghz කියලනේ maximum speed එක පෙන්නන්නේ මොකක්ද ඒ වෙලා තියෙන්නේ? අලුතින් ගෙනාපු ram එක ගලවල පරණ එක ගහල බැලුව එත් එහෙමමයි

Share: