Notifications
Clear all

cpu

1 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

aluthen ryzen eke ena processer 2ke (3100/3300x) 4core 4 thred thiyenne eth intel core i3 i5   (9100/9400) processer  wala visheshayenma i5 ekatath wada ara ryzen processer 2 speed wenne kohomada kiyala pahadili karala denna puluwanda mokada i5 eke 6 core thiyenawa.ladgadi computer ekak hadanawa nam ganna ona hodama de mokadda kiyalath kiyanna puluwanda gaming,video editing walata thawa aurudu 4kata wath athi wenna me atharin.

1 Answer
0

Ryzen 3100 සහ 3300x තම official release වෙලා නැ, release වෙනනේ May 1st. තව intel 10th gen desktop CPU කියත් එන්න තියෙනවා හැබැයි තම dates නැ.

මේ CPU වල benchmarks බලන්නේ නැතුව නිශ්චිත performance ගැන මුකුත් කියන්න බැ.

හැබැයි මට කියන්න පුලුවන් දේ,

සාමාන්‍ය budget gaming only PC එකක් නම් 4core CPU එකක් ප්‍රමාණවත් ගොඩක් games cores 4ක් පාවිච්චි කරන්න optimize කරලා තියෙන නිසා. Gaming වලට වැඩිපුර වැදගත් වෙන්නේ graphic card එකේ performance.

Video editors වල rendering කරද්දී cores ගොඩක් පාවිච්චි කරන්න පුලුවන්, එතකොට CPU එකේ cores ගාන වැඩි වෙන තරමට හොදයි (multi core performance වැඩි විම). Video editing වලට graphic card එකක් තියෙන එක හොදයි gpu-acceleration වලට, හැබැයි එච්චරම powerfull graphic card එකක් ඔනි නැ.

එ නිසා ඔයා වැඩිපුර කරන වැඩ අනුව CPU එකට සහ graphic card එක වෙන් කරන budget එක balance කරන්න ඔනි.

Share: