Notifications
Clear all

cpu

4 Posts
4 Users
0 Reactions
193 Views
0
Topic starter

man i3 9100f hari i5 9400f  hari proceser ekak dala gamin cpu ekak hadanna baluwe,eth mata thiyena aula i3 eke 3.6 base clock ekak thiyenawa eth i5 eke 2.9 base clock ekak vitharai thiyenne boost clock eka nam me dekema eka ha samanawa thiyenawa eka gana hariyata pahadili na mata man thora ganna ona proceser eka mokadda kiyala

4 Answers
0

ගේම්ස් වලට බලපාන්නෙ, cpu එකේ single core එකක තියෙන speed එක.. ගේම්ස් කොහොමත් හදන්නෙ, cpu එකේ cores 4කට ඇති වෙන්න, 9th gen එකේ කොහොමත් i3 processor එකේ cores 4ක් එනව, ඒ නිසා ඔයා i3 එකකට යන්න, ඒ ප්‍රොසෙසර් එක ඔයාට ගේමින් කරන්න හොදටම  ප්‍රමාණවත්..

0

ඔව් base clock එකනම් අඩුයි ඒත් i5 එකේ cache memeory එක. ram support speed එක (i3 එකේදි 2400Mhz ram වෙනකන් විතයි ඒත් i5 එකේදි 2666MHz වෙනකන් ) වැඩී. memory bandwith එක වැඩී ඒ කියන්නෙ තත්පරකදි කොච්චර data ප්‍රමානයක් ram එකේ ඉදන් cpu එකට ransfer වෙනවද කියන එක වැඩී ඒ වගේ දේවල් වලින් i5 එකේ performance improve කරල තියෙන්නෙ. ඔයා budget gaming pc එකක් හදනවනම් i3 එකකට යන්න @chanushka කිව්ව වගේ single core speed එකත් එක්ක ඒක ප්‍රමානවත් 4 cores නිසා ඒත් budget එක ඇතිනම් අනිවාර්‍යෙන් i5 එකකට යන්න මොකද performance වල boost එකක් තියෙනව gaming වලදි මොකද memory speeds වැඩි නිසා. වගේම ඔයා streaming වගේ දේවල් කරන්න ගත්තොත් අනික් cores දෙකෙන් හොද support එකක් දෙයි

0
Topic starter

hari thank you, oye  cpu 2ke oye boost clock eka weda karanne koi vidiyatada mona welawatada kiyala kiyanna puluwanda. ehenam core i5 yana ekata neda hoda mama thawa wenama adobe premiere pro weda karannath hithan innawa ekatath i5 cpu eka athi weida.

0

Adobe premiere pro render  i3 , i5 onama CPU ekakin karanna puluwan.

namuth i5 ekedhi wade ikman wagema time line eka tawa tikak smooth wei.

Share: