Notifications
Clear all

Cpu

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Amd Ryzen 5  3600 processor ekaa intel i5 9400f processor ekataa wadiyaa ganan wadiii aiii ???? Ryzen 5 walin ganna puluwann aduma processor ekaa 40000k withara wenawane intel eken i5 ekaa 30000 kata withara gnn puluwan hethuwa mkkd 

1 Answer
0

market එක මත ඒක වෙනස් වෙනව මොකද demand එක වගේ ඒවත් බලපානවනෙ. විශේශයෙන් intel f series එක ගනන් අඩුයි සාමාන්‍යෙය එකට වඩා මොකද ඒකෙ gpu processor එකක් නැති නිසා ඒත් AMD එකෙත් ඒකක් එන්නෙ නෑ

Share: