Notifications
Clear all

CPU

1 Posts
2 Users
0 Reactions
116 Views
0
Topic starter

aiya, mage CPU eka Ryzen 5 3600 ( 6 core ) ekak. (overclock karala naha )

1) mn PC eken bitcoin mining karanakota CPU eka 100% yanawa meka CPU eka damage wenna hethuwak wawida digatama mehema use karanna hodada.

 

2) me model eke CPU ekak samanyen paya kiyak witha 100% karanna puluwanda?

1 Answer
0

Mine කරද්දී MSI afterburner දාලා බලන්න 1 hours ට පස්සේ ඔයාගෙ cpu temperature එක. 80°c වගේ නම් අවුලක් නැ. 90°c+ වගේ යනවා නම් CPU එකේ දිගුකාලීන භාවිතයට හානියක් වෙන්න පුලුවන්. තව Graphic card 83°c වලින් පහළ තියෙන්න ඕනි.

හැබයි CPU වලින් bitcoin mine කරලා වැඩක් නැ, එවල performance මදි ලාභයක් ගන්න. ඔයට bitcoin වලින් හම්බවෙන ගාණට වඩා වැඩි ප්‍රමාණයක් යනවා ඇති විදුලි bill එකට.

Bitcoin mining වලට ඕනි graphic cards, එවල parallel processing capabilities නිසා CPU වලට වඩා කාර්යක්ෂමතාවය ගොඩක් වඩයි mining වලට. එ නිසා CPU එකේන් mine කරන එක නාස්තියක්. පොඩි cpu එකක් තිබ්බොත් ඇති Graphic cards ටික connect කරන්න.

හැබැයි එකටත් එක Graphic card එකක්‌ මදි, mining farms වල වගේ graphic cards ගොඩක් ඕනි.

තව මන් දන්න තරමින් Bitcoin දැන් computers වලින් mine කරන්න අමාරු වැඩි, වේනම් ASIC miners ඕනි. එක්කෝ bitcoin වලට වඩා ලේසි අලුත් crypto currency එකක් තෝරාගන්න.

මමත් මේ crypro currency mining ගැන ලොකුවට දන්නේ නැ, හැබැයි ඔයා මෙක ගැන තව වැඩි දුරට හොයලා බලලා ඉන්න mining කරන්න කාලීන. නැත්නම් නිකන් විදුලි නාස්තියක් විතරයි වෙන්නේ.

Share: