Notifications
Clear all

CPU

1 Posts
2 Users
0 Reactions
112 Views
0
Topic starter

cpu  එකට හරියටම ගැලපෙන කූලර් ෆැන් එක හොයගන්නේ කොහොමද?

1 Answer
0

cpu එකේ number එක්ක internet එකේ ගහන්න ගහල socket number එක ගන්න LGA...... වලින් පටන්ගන්න එකක්. ඒකට ගැලපෙන එකක් ගන්න

Share: