Notifications
Clear all

Cpu

1 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

i5 8600k processor ake onboard vga thiyenawda.memorya kiyda?

1 Answer
0

ඔව්, 8600K එකේ Intel UHD 630 intergrated graphic chip එකක් තියෙනවා. Intergrated graphics වල vram වලට පාවිච්චි කරන්නේ system RAM එකෙන් කොටසක්. එක අවශ්‍ය විදිහට automatically vram size එක adjust කරගන්නවා.

හැබැයි Intel UHD 630 ගොඩක් powerfull අඩුයි. සමන්‍ය windows භාවිතයට ප්‍රමාණවත්, gaming වලට මදී. එ නිසා gaming pc එකකට වෙනම dedicated/separate graphic card එකක් ගහන්න ඔනි.

Share: