Notifications
Clear all

Cpu

1 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

i9 9900k vs ryzen 9 3900x me 2ken kokada hoda?

1 Answer
0

i9 9900K එක overclock කරාම gaming වලට performance වැඩි.

Ryzen 9 3900x එක video editing, rendering වගේ multicore workloads වලට 9900K එකට වඩා ගොඩක් performance වැඩි.

එ නිසා

  • gaming build එකක් නම් 9900K
  • workstation build එකක් නම් 3900x
Share: