Notifications
Clear all

Cpu

2 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

Used karapu Cpu ekak gathata aowlak nadda ?

ehema gannawanum balanna ona karunu monawada ?

2 Answers
0

cpu සාමාන්‍යෙන් ගොඩක් ප්‍රශ්න මතුවෙනව අඩුයි පරන කෙනා හොදින් handle කරල තියෙනවනම්. මුලින්ම physical පෙනුම pin or connecting points ගැන බලන්න. ඉන්පස්සෙ ඔයා අරගෙන ඒක fix කරල cpu stress test එකක් කරල බලන්න temperature එක 60-80 වගේ අතරෙ තියෙනවද කියල සාමාන්‍යෙන් පැය 6ක් වගේ කරන්න අව්ලක් නැත්නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ

0
Topic starter

Thanks ayye

Share: