Notifications
Clear all

CPU

2 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter

Rycen 5 3000 series cpu ekai b450 msi bord ekk ekka assemble krnna hithn innwa ! Mata yaluwek kiwwa rycen wala api emulating krla games gahaddi aul kiyala intel processor ekka gahanwata wada! Man rycen eka choos kale mage gaming and general editin(ps) walataisaha mage normal wada waltai set wenna! Man assemble krnna kalin me gena doubt ekak tibba nisa ahanna hithuna! Idea ekk denna! Thawa mata poddk dnaganna one rycen 5, 3000 series ekata ghanna puluwan  gaana aduma hoda facilities tyena motherboard ekk mention krnna puluwan da?

2 Answers
0

මටනම් එහෙම ප්‍රශ්නයක් ඇහිල නෑ emulating games හරියට වැඩ කරන්නෙ නෑ කියල. ඔයා intel වලින් යනවනම් යන්න පුලුවන් i5 එකක් නේ ඒවල තියෙන්නෙ 6 core 6 thread වගේ ඒක නිසා multitasking වලදි මේක හොදට play කරනව. සාමාන්‍යෙන් ඔය processor එකත් එක්ක B450 chipset එක තියෙන motherboard එකකට යන්න. ඔයා ගැලපෙන ports හා අනික් ඒව බලල එකක් select කරගන්න asus, gigabyte, msi වගේ brands හොදයි. අනික මේ processor එකත් එක්ක 3000Mhz or above memory speed එකක් තියෙන ram card වලට යන්න බලන්න. සාමාන්‍යෙන් ram card එකක් වෙනුවට card දෙකක් ගැහුවම speed එක වැඩී (dual channel )(ex-16gb නම් ram එක එක 16gb card එකක් වෙනුවට 8gb card දෙකක් ගහන්න). තව ඔයාට Nvidia 1660 or above card එකකට ගියොහ් හොදයි bottleneck එක අඩු වෙන්න

0
Topic starter

Ryzen ekata wada i5 intel setup ekk okay kiylada ethkota sugges krnne! Ema nm mn e genath blannm...thank you soo much mata me gena kiwwta  ❤❤✌️

# puluwan nam contact krgnna number ekk mata danwada wadi dura deyak tibboth ahanna

Share: