Notifications
Clear all

CPU

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

1.6 GHz kiynne mokkda methana

1 Answer
0

එ අගයෙන් කියන්නේ cpu එකෙ clock speed එක. Clock speed බලන්න cpu එකට තප්පරයකට කරන්න පුලුවන් clock cycles ගානෙන්.

  • 1.6ghz කියන්නේ තප්පරයකට 1,600,000,000 clock cycles යනවා කියන එක.

මෙක වැඩි වෙන තරමට cpu එකෙ performance වැඩි. මෙ අගය අපි කරන වැඩෙ අනුව වෙනස් වෙනවා. මෙක ස්ථාවර අගයක් නෙමෙයි. Game එකක් හො render එකක් දුවද්දී clock speeds වැඩිවෙනවා, computer එක පාවිච්චි නොකර නිකන් තියෙද්දි clock speeds අඩු වෙනවා විදුලිය පාවිච්චිය අඩු කරගන්න.

CPU එකක specifications බලද්දී max turbo speed කියලා දෙන්නෙ එ cpu එකට යන්න පුලුවන් උපරිම clock speed එක.

හැබැයි මෙ අගය විතරක් පාවිච්චි කරන්න බැ cpu එකක performance බලන්න. Cores සහ threads ගාන, cache size, IPC, register size, clock speeds ඔකොම බලපානවා cpu එකක performance වලට.

එ නිසා cpu දෙකක් අතර performance වෙනස බලන්න cinebench,geekbench වගෙ benchmarks software බවිතා කරන්න පුලුවන්.

Share: