Notifications
Clear all

CPU

1 Posts
2 Users
0 Reactions
211 Views
0
Topic starter

Mge machine eka i5 7th gen,8gb ram,1tb hard...,mta one i7 8th gen cpu ekak danna.mata cpu eka witharak maru krnna puluwnnda.AMD walath cpu  witharak  maru krnna puluwnda

1 Answer
0

ඔයාට තියෙන්නේ intel 7th gen cpu එකක් නම් ඔයාගෙ motherboard එක support කරන්නෙ intel 6th සහ 7th generation CPUs විතරයි.

ඔයා intel 8th/9th gen හො AMD ryzen cpu එකකට මාරු වෙනවා නම් අනිවාර්යයෙන් motherboard එකත් වෙනස් කරන්න ඔනි අලුත් cpu එක support කරන්න.

Share: