Notifications
Clear all

CPU

1 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

i7 9700k and ryzen 7 3800x cpu walin gaming,video editing and rendering wedawalata kokada hoda.price eka adala nethiwa...

1 Answer
0

එ දෙකම ගොඩක් high performance cpu දෙකක්. දෙකම Video editing සහ gaming වලට හොදයි, හැබැයි ඔයා කරන වැඩෙ අනුව පොඩි performance වෙනසක් බලාගන්න පුලුවන්.

Gaming වලට නම් intel 9700K එක ටිකක් හොදයි 3800x එකට වඩා.

Video editing, rendering වැඩ වලට ryzen 3800x එක හොදයි 9700k එකට වඩා.

Share: