Notifications
Clear all

CPU

2 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter
  1. i7 9700k vs ryzen 7 3800x processor walin kokada hoda? Price eka adala nethiwa
2 Answers
0

එ දෙකම ගොඩක් high performance cpu දෙකක්. දෙකම ගොඩක් සමානයි හැබැයි ඔයා කරන වැඩෙ අනුව පොඩි performance වෙනසක් බලාගන්න පුලුවන්.

Gaming වලට නම් intel 9700K එක හොදයි

Video editing, rendering වගෙ වැඩ වලට ryzen 3700x එක හොදයි.

0
Topic starter

video editing,rendering walatath intel 9700k awlk ne neda

Share: