Notifications
Clear all

CPU

2 Posts
2 Users
0 Reactions
215 Views
0
Topic starter

i7 9700k processor ekata match wena motherboard monawada

2 Answers
0

i7 9700K එක K-series cpu එකක් නිසා overclock කරන්න පුලුවන්. එ නිසා 9700k එකට intel Z390 motherboard එකක් ගන්න. Asus, Msi, Gigabyte වගෙ brands ඔකොම z390 motherboards හදනවා, ඔයා කැමති design එකක් තියෙන, ඔයාට අවශ්‍ය features තියෙන z390 motherboard එකක් තොරගන්න.

තියෙන ගනන් වැඩිම motherboard එක ගන්නත් එපා, PC එකෙ performance වලට motherboard එකෙන් ලොකු බලපෑමක් නැ නිසා නිකරුණේ සල්ලි නාස්ති කරන්න එපා.

0
Topic starter

Thank you

Share: