Notifications
Clear all

cpu

2 Posts
3 Users
0 Reactions
219 Views
0
Topic starter

ryzen cpu graphic option eka nathuwa gnna baida?

2 Answers
0

RYZEN CPU වල Onboard Graphics එන්නෙ නැහැ. Onboard graphics ඕන නම් RYZEN APU - 2200G / 2400G හරි 3200G / 3400G වගේ APU එකක් ගන්න වෙනව.

intel වලදි හැම CPU එකකම onboard graphics එනව. ලගදි ආපු F CPU වල නම් Graphics නැහැ.

0

ප්‍රියා අයියේ .. මගේ pc එකේ VGA එක තියෙන්නෙ nvidea .. ඉතින් ම්ගේ machine low perfomance low budget එකක් . ලොකු ඒවා ගන්න සල්ලි කොයින්ද ? ඉතින් මට තියන ප්‍රශ්නෙ තමා මම graphic card එකක් හයි කරල naa ...  මගෙ Graphic memory 1151 thiyanawaa .. මගේ Graphic එක තියෙන්නෙ එකේද ? Cpu එකේද , Board එකේද ? මොකද්ද් මේ shared memory  , dedicated memory , onboard vga .. (please expalin these and answer my questions soonly)

Benchmark

Share: