CPU 100% , Ram 100%
 
Notifications
Clear all

CPU 100% , Ram 100%

2 Posts
3 Users
0 Reactions
188 Views
0
Topic starter

cpu ekai ram ekai 100% yanna ai

 

2 Answers
0

ඔයාගෙ ප්‍රශ්නය ගැන හොඳ විස්තර සහ පැහැදිලී කිරීමක් ඔනි.

ඔයාගෙ computer එකෙ task manager එක open කරලා, යට තියෙන more details option එක ඔබලා, processes කියන tab එකට යන්න, එතනදී cpu % එක එබුවාම වැඩියෙන්ම cpu එක පාවිච්චි කරන processes එක list එකේ උඩටම එනවා. එකෙ screenshot එකක් දන්න අපිට (පහල උදාහරණය බලන්න).

*task manager open කරන්න, crtl+shift+esc ඔබන්න. නැත්තං taskbar එක right click කරාම එන list එකෙ task manager තොරගන්න.

*screenshot ගහන්න snipping tool එක පාවිච්චි කරන්න, එක windows search එකක් හරහා හො all programs ගිහිල්ලා ගන්න පුලුවන්.

0

බොහෝ දුරට Virus නිසා මේ ලෙඩේ එන්න පුලුවන් Virus Guard එකක් දාලා ස්කෑන් කරල බල්න්න සමහර විට හරියන්න පුලුවන් (Trojan  තමා Virus Category එක , Kaspersky වගේ ට්‍රයි කරල බලන්න)

Share: