Notifications
Clear all

CPU

1 Posts
2 Users
0 Reactions
266 Views
0
Topic starter

Intel core i3-540 processor එකට හරියන මදර්බෝඩ් එක මොකක්ද?

intel i3

 

1 Answer
0

H55 හරි h55 express හරි chipset එකක් තියෙන motherboard එකක් ඕන වෙනව ඒත් used තමා හොයන්න වෙන්නෙ

 

Share: