CPU ගැන
 
Notifications
Clear all

CPU ගැන

3 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

ryzen proccesor heat එක වැඩි වෙද්දී performance අඩු වීමක් තියේද ???. gaming වලට ryzen හොද නැද්ද ???.gaming වලට intel K serious එකකට යන්නද ???.

3 Answers
0

ඕනිම intel amd cpu එකක් overheat වෙනවා නම් thermal throttling නිසා performance අඩු වෙනවා. Cpu හරියට cool කරොත් ප්‍රශ්නයක් නැහැ.

Intel vs Amd cpu models වල reviews බලනන්, ඒවල හරියට gaming performance වෙනස බලාගන්න පුළුවන්.

0
Topic starter

මං හිතාගෙන ඉන්නේ ryzen 5 3600x එකක් ගහල 240mm liquid cooler එකක් ගහන්න එතකොට gaming වලට use කරන්න හොදයි ද RYZEN ?????????. මම gaming කීවට gaming විතරක්ම නෙමේ මගේ එදිනෙදා වැඩ කර ගන්න තමා හදන්නේ. මට ryzen එකක් හරියයිද ?????

0

ryzen 3600x එක හොද cpu එකක්, හැබැයි එක ඔයාගේ pc build එකට ගැලපෙනවද කියන්න ඔයාගේ budget සහ අනිත් parts ටික ගැන විස්තර අවශ්‍යයි.

Share: