CPU ගැන.
 
Notifications
Clear all

CPU ගැන.

7 Posts
4 Users
0 Reactions
136 Views
0
Topic starter

Laptop Proccer එකක් Desktop pc build එකකට ගන්න පුලුවන් ද?

7 Answers
0

Ayye Methana Logical Processers Kiyanne Mokakda ?

0

@shamila-pathum

Laptop cpu සහ desktop cpu එකින් එකට වෙනස් කරලා භාවිතා කරන්න බැහැ. Laptop cpu හදන්නේ laptop motherboard එකට පාස්සලා භාවිතා කරන්න. Desktop cpu හදන්නේ motherboard socket එකකට ලේසියෙන් ගලවලා හයිකරන්න පුළුවන් විදිහට.

0

@rangana-pradeep

Logital cores කියන්නේ cpu එකක threads ප්‍රමාණය, cpu multi-threading තාක්ෂණයෙන් එක core එකකට threads කිපයක් තියෙන්න පුළුවන්.

https://youtu.be/GVmOKpbI0bU

0

Menna me spec theyena lap ekata Aluth cpu ekak replace karanna puluwanda ???

 

System Information
------------------
Time of this report: 10/13/2021, 18:10:55
Machine name: LITHUMMNATHULSC
Operating System: Windows 10 Pro 64-bit (10.0, Build 10586) (10586.th2_release_sec.170913-1848)
Language: English (Regional Setting: English)
System Manufacturer: Hewlett-Packard
System Model: HP ProBook 4540s
BIOS: 68IRR Ver. F.60
Processor: Intel(R) Core(TM) i5-3230M CPU @ 2.60GHz (4 CPUs), ~2.6GHz
Memory: 8192MB RAM
Available OS Memory: 8072MB RAM
Page File: 3284MB used, 18099MB available
Windows Dir: C:\Windows
DirectX Version: 11.2
DX Setup Parameters: Not found
User DPI Setting: Using System DPI
System DPI Setting: 96 DPI (100 percent)
DWM DPI Scaling: Disabled
Miracast: Available, with HDCP
Microsoft Graphics Hybrid: Not Supported
DxDiag Version: 10.00.10586.0000 64bit Unicode

0

@h-b-lithum-manthul

ඔව් එක cpu මාරු කරන්න පුළුවන් දුර්ලභ laptop model එකක්. i7-3612QM එකකට දක්වා upgrade කරන්න පුළුවන් හැබැයි මේකට ගැලපෙන cpu ලංකාවෙන් හොයාගන්න අමාරු වෙයි. Ebay භාවිතා කරන්න වෙයි.

0

Thanks for reply

Mata lap eke graphic card update ekak karaganna puluwanda ????

0

@h-b-lithum-manthul

බැහැ, intel cpu එකෙන් ලැබෙන Intel® HD Graphics 4000 built-in graphics පමණයි භාවිතා කරන්න පුළුවන්.

Share: