Cpu එකක් ගැන
 
Notifications
Clear all

Cpu එකක් ගැන

2 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

1.intel i3 10100

2.Amd ryzen 3 3100

මේ දෙකෙන් මොකක්ද හොඳ

2 Answers
0

ඔයා PC එක හදන්නේ මොනවා කරන්නද ? ගේමින් කරනවානම් ඉන්ටෙල් හොඳයි. Editing කරනවානම් AMD හොඳයි.

0

photoshop wala photo editing ,3D wada wage dewal walata mata thiyenne AMD athlon 9 ekak ,,,eka awlak nadda?

 

Share: