Notifications
Clear all

cpu

3 Posts
4 Users
0 Reactions
244 Views
0
Topic starter

cpu wala parana generation saha aluth generation kohomada hoyaganne  .. exsample > eyar 2018 new generation  7th generation .

3 Answers
0

මේක හොයාගන්න බොහොම ලේසියි. CPU එක ගලවල නම් තියෙන්නෙ ඒකෙ Heat spreadder එකේ තියෙනව Model number එක. Computer එකක් ඇතුලෙ නම් Windows වලදි My computer Right click කරල properties වලින් model Number එක බලන්න පුලුවන්.

Model Number එක

අංක 3ක් නම් - 650 (1st gen)

අංක 4ක්, 2න් පටන් ගන්නවනම් (2xxx, 2100) (2nd gen)

අංක 4ක්, 3න් පටන් ගන්නවනම් (3xxx, 3100) (3rd gen)

අංක 4ක්, 8න් පටන් ගන්නවනම් (8xxx, 8600) (8th gen)

0

ayye processorswala k series eka saha anek series athara wenasa mokakda? i5 8600k vs i5 8400.

 

0

K series eke ewa unlock ewa..k series wala ewa over clock karanna puluwan..anith series unlock na

Share: