Costume build
 
Notifications
Clear all

Costume build

0 Posts
1 Users
0 Reactions
165 Views
0
Topic starter

50000 කට වගේ second hand මැශින් එකක් හදන්න හිතාගෙන ඉන්නවා

  1.  Adobe
    • premiere pro
    • After effect
    • Photo shop
    • Lite room
    • Ilustreter

    වගේ software හොදට වැඩ කරන්න පුළුවන්, හොද  speed එකකින් video renderring වගේ කරන්න පුළුවන්

  2. Dual /Tribal moniter setup එකකට වගේ බාවිතා කරන්න පුළුවන්
  3. Pubg වගේ ගේම් සාමාන්‍යයෙන් හොඳ grafic cuality  එකකින්  play karanna පුළුවන්
  4. සාමාන්‍යයෙන් දවසේ වැඩිවෙලාවක් හොදට වැඩ කරන්න පුළුවන්
  5. Windows & linux (kali or fedora ) dual boot කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව හොදට වැඩ කරන්න පුළුවන්
  6. Programing walata පාවිච්චි කරන්න පුළුවන්

දැනට 1tb wage Hdd ekakui , podi ssd ekak operating systems walata ඇතිවෙයි

Mother board එක Brand new ගන්න හිතාගෙන ඉන්නෙ 

 

  • ටික කාලෙකින් hard disk වැඩිකරන්න පුළුවන් වෙන්න ඕනෙ
  • In build - Wifi, bluetooth තියෙන  (latest version නම් ගොඩක් හොදයි )
  •  USB 3 point thiyana
  • ඉස්සරහට cpu upgrade karanna පුළුවන්
  •  Hard disks 5k විතර set කරන්න පුළුවන්
  • Sata 3
  • ලොකු graphic card  වලට යන්න පුළුවන්

ඒ විදිහෙ machine ekakata

  • Mother borad
  • Prosseser
  • Grapic card
  • Power supply
  • Ram

වගේ බඩු ටික  තෝරලා දෙන්න

අනිත් බඩු නැති උනත් අනිවාර්යයෙන් Mother borad එකක් තෝරලා දෙන්න 

 

මට  daraz එකේ mother board  එකක් හම්බුනා  ඒක හොදද බලන්න                        https://www.daraz.lk/products/motherboard-b85m-g-i100592534-s1006044495.html?dsource=share&laz_share_info=331047_100_100_1000001892202_279709_null&laz_token=b550c97bdc9a892f08e723a7da5f2269

මේක හොද ඇතිද

Share: