Core i7 9700K Overc...
 
Notifications
Clear all

Core i7 9700K Overclock

2 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

මගෙ PCඑකෙ දැනට තියෙන්නෙ i5 9600K 3.7ghz Processer එකක් මම තව සතියකින් Core i7 9700K දාන්න යන්නෙ. ඒක මට Overclock කරගන්න ඕන 4.0 Ghz වලට. මම ඒකට Cooler එකක් බැලුවා Corsair H100i Liquid Cooler එක

 මට දැන ගන්න ඕන මේ Processer එක Overclock කරාට අවුලක් නැද්ද හොඳ liquid cooling system එකක් තියෙන නිසා තව Overclock කරොත් (මේ Processer එකේ Power එක 95w යි නෙ) Overclock කරොත් Power එක තව වැඩි වෙයිද

මගෙ Pc එකෙ Power supply එක Corsair Tx650m Gold Semi Modular එකක්.

මගෙ Pc එකේ System එක

i5 9600k 3.7 ghz

32GB 3600Mhz

Asus Z390 - F Motherboard

Samsung NVME 970 Evo 250GB m2

2TB HDD

2 Answers
0

කිසිම ප්‍රශ්නයක් නෑ හොද oc guide කරන එකක් use කරන්න. watercooling තියෙනවනම් ප්‍රශ්නයක් න. Oc කරපුවට පස්සෙ පැය 6ක වගේ stress test එකක් කරල බලන්න. Cpu temperatures 85-90 වගේ යනවද කියල නැත්නම් අව්ලක් නෑ. පලවෙනි පැයේදි temperature එක ගැන බලාගෙන ඉන්න ඒකෙදි මුකුත් උනෙ නැත්නම් ඉන්පස්සෙ සැරින් සැරේ බලන්න

0
Topic starter

Thank you brother

Share: