core i5-9400F stock...
 
Notifications
Clear all

core i5-9400F stock cooler

2 Posts
3 Users
0 Reactions
176 Views
0
Topic starter

core i5-9400F stock cooler akath akka (cpu) temperature  75 / 85    athara yanne aka gataluwak nadda? ?

motherboard msi Z370 pro/16gb ram(3200)/gtx1070 8gb

2 Answers
0

75/85 යන්නෙ idle කිසිම වැඩක් නොකරන අවස්තවෙදිද නැත්නම් load එකක් තියෙන අවස්තවෙදිද

0

Full Load එක වෙලාවෙදි 85C ගැටළුවක් නැහැ. මේක කාමර උෂ්ණත්වය අනුව තමයි තීරණය වෙන්නෙ. AC Room එකකදි Full Load එකේදිත් 60 - 65C අතර තියෙනව.

PC එක On කරල වැඩක් කරන්නෙ නැති වෙලාවට Temp එක 35 - 45 අතර තියෙන්න ඕන.

Share: