Core i5 7400 or core i3 8100
Mage rig eka
Dual core g4400 (7 gen)
Asus h110m-k
Ddr 4 2400mhz 4gb + 8Gb
2 x Seagate baracuda 500GB
650watt power supply
Msi Gtx 760 2Gb vga
Mama meka upgrade karanawa nam core i5 7400 processor ekakata yannada?
Nattam B310 board + core i3 8100 processor ekakata yana ekada hoda?
Oya processor dekkama 4 cores 4 therds thiyenne. Hebei base clock ekka athin i3 ekka wedi. user benchmark athin wedi i3 ekka.
ඔයා තව කාලයක් ගිහින් තව cpu upgrade එකකට යන්න හිතන්නෙ නැත්නම්. 7400 processor එක ප්‍රමානවත්. ඒත් 8th gen cpu එකක් දැම්මොත් motherboad එකත් එක්ක. ඔයාට පස්සෙ 9th gen cpu එකකට upgrade කරන්න පුලුවන්. මම හිතනව motherbpad එක b360 එකක් කියල.
Sorry. Motherboard eka H310M.
8th gen i3 ekkata yannawanam ekka parama b360 wage board ekkata yanna ekka thami hoda...
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members