Core i5 4th gen ඒක ...
 
Notifications
Clear all

Core i5 4th gen ඒක Failed processors series ඒකක් ද ?

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

මම core i5 4th gen build ඒකක් කරන්නේ Second hand තමා ගන්න අදහස. Graphics design and Gaming දෙකටම තමා build ඒක කරන්නේ.

මම සමානයෙන් PC parts ගන්න කඩෙන් කිව්වා Core i5 4th gen processors series ඒකේ processors  ඉකමනට යනවා කියලා, ඒ සිරිස් ඒක failed කියලා ඒක ඒහෙම ද ?

Budget 70,000

Core i5 4th gen

H81 MSI mother board

120 Kingston SSD

500 GB HDD

8 GB Ram

GTX 960 4GB

450 Power Supply.

*  Core i5 4th gen ඒක Failed processors  series ඒකක් ද ?

* මට මේ Budget ඒක පොඩ්ඩක් ඒහාට මෙහාට කරලා Core i3 8th gen or 7 th gen Brand New build ඒකකට යන්න පුලුවන් ද ?

Core i3 7gen ඒක performances Core i5 4th gen වලට සමාන ද ?

1 Answer
0

මම ඔය build එක ගැන කලින් ඔයාගේ post එකේ විස්තර කෙරැවා එක බලන්න.

එ් වගේම විශේෂයේන්ම කියන්න ඔනේ ඔයා එකපාරම 8th gen or 9th gen build එකකට යන්න පුලුවන්නම් අනිවාරයේන්ම යන්න. 

ඔයාට ඉසරහට එන components upgrade කරලා හොද system එකක් හදා ගන්න පුලුපන්.

ඔයා bujet එකකට උපරිම performance එකක් ගන්න බලාපොරෝත්තු වෙනවනම් AMD RYZEN build එකකට යන්න.

Processors compare කරල බලන්න මේ link එකට යන්න.

https://cpu.userbenchmark.com

Share: