Notifications
Clear all

Core i5 4590

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

මගේ ලග තියෙන්නේ core i54590 processer ඒකට හරියන Gpu එකක් දන්නවද?

1 Answer
0

ඔයාට පුලුවන් rx 570, rx 580, gtx 1060, gtx 970 වගේ card එකක් දන්න i5 4590 එකකට ගැලපෙන්න.

Share: