Notifications
Clear all

Core i5

4 Posts
3 Users
0 Reactions
208 Views
0
Topic starter

core i5 4570

gana mokada kiyanne.... hodaida.. gnna eka paduda

4 Answers
0

Rs 15000 වගේ පාඩු නෑ හැබැයි secondhand

0

4cores 4 thread processor එකක් දැනට ඇවිත් තියෙන games ගහන්න නම් ප්‍රමානවත් මේකට ගැලපෙන gpu එකකට යන්න. price එක අනුව බලන්න.

0
Topic starter

games  gahanawa gdak adui .. workstation walta thama gnna hithan inne

0

workstation වැඩ වලටනම් ඇත්තටම ඕක වර්තමානයෙදි මදි මටනම් recommend කරන්න පුලුවන් ryzen 5 3600 හෝ 2600 (6 core 12 thread)  ක් intel යන්වනම් intel core i5 9500f (6 core 6 thread) එකක් හරි මොකද workstation වැඩවලටම් මදි 4 cores මේ හැම processor එකටම වෙනම vga card එකක් use කරන්න වෙන්ව. ඔයාට vga card use කරන්න බැයිනම් intel core i5 8500 එකක් ගන්න ඒකෙ onboard vga එකක් තියෙනව ඒත් මම නම් recommend කරන්නෙ vga card එකක් use කරන එක

Share: