Core i3 3rd gen eka...
 
Notifications
Clear all

Core i3 3rd gen ekakat VGA ek support karanwada

3 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

Asus gtx 1050 ti ceberus VGA ekak core i3 3rd gen motherboard ekakat support karanwada?

3 Answers
0

3rd gen i3 එකකින් gtx 1050ti එක ටිකක් cpu bottleneck වෙනවා හැබයි ලොකු ප්‍රශ්නයක් නැහැ පස්සේ cpu upgrade එකක් කරන්න පුළුවන් නිසා. Motherboard එකත් support කරනවා.

0
Topic starter

Gtx 1650 super card eka ee motherboard ekat support karawida ayye...

0

දැන් තියෙන අලුත් graphic cards සහ motherboards ඔක්කොම වගේ PCIE x16 භාවිතා කරන නිසා support කරනවා අනිවාරෙන්.

හැබැයි gtx 1650 card එකක් i3 3rd gen cpu එකන් bottleneck වෙන නිසා සම්පූර්ණ performance ගන්න බැහැ.

Share: