Notifications
Clear all

Core 2 quad

1 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

අයියේ‍ cpu cach eke cpu එකේ performance වලට බලපානවද?

Ecs g31mt motherboard eke core 2 quad q6700 support da

 

core 2 quad q6700ට 250 power supply එකක් අැතිද

 

1 Answer
0

ඔව්. CPU එකක Cache එකට සාපේක්ෂව මිළත් වැඩි වෙනව. Cache කියන්නෙ ඉතා මිළ අධික ඒ වගේම ඉතා වේගවත් Memory එකක්.

G31 Chipset එකේ Motherboard Socket එක බලන්න.

  • Supports Intel® Core™ 2 multi-core and 45nm processors to FSB 1333
  • Solid capacitors design in CPU VRM
  • Dual Channel DDR2 1066 for remarkable system performance
  • Ultimate graphics performance with PCI-E x16 interface
  • Integrated high speed SATA 3Gb/s
  • Features high speed Gigabit Ethernet connection
  • Integrated high quality 6-channel audio with S/P-DIF OUT function

 

core 2 quad q6700 කියන්නෙ TDP එක 105W තියෙන CPU එකක්. සම්පූර්ණ PC එකටම යන Power එක හදාගන්න හැටි පහත Video එකෙන් බලන්න

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

Share: