Notifications
Clear all

Cooling fan

2 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

Cooling fan eka karakenakoha tikak loku saddayak enawa eka nomal ganata adukaraganna widiyak thinawada?

2 Answers
0

Fan එක Casing එකට වැඩියෙන් තද උනාමත් සද්ද එන එක වැඩි වෙනව. Motherboard එකටම 3 pin / 4 pin එකෙන් Connected නම් ඒව Speed අඩු වැඩි වෙන විදිහට BIOS වලින් හදන්න පුළුවන්.

0
Topic starter

4pin ekak thinne bios walin hadanne komada

 

Share: