Notifications
Clear all

Cooler Mount

1 Posts
2 Users
0 Reactions
245 Views
0
Topic starter

මෙතන කූලර් එකේ හීට් සින්ක් එක මදර් බෝඩ් එකෙ කැපෑසිටර්ස් උඩින් ටමා තියෙන්නේ (පොටෝ එක බලන්න). මන් කොල කෑල්ලක් මැදින් දාලා බැලුවා. එතකොට ඒක දෙපැත්තේ ම වැදිලා මැදින් යන්වා. ඒ කියන්නේ කූලර් එකේ හීට් සින්ක් එක ගෑවී නොගැවී වගේ තියෙන්නේ මන් හිතන්නේ කැපෑසිටර්ස් වල.ඒක ඉස්සරහට මට ගැටලුවක් වෙයිද ??..බෝඩ් එක පිච්චිලා යන්න වගේ බලපායි ද ? ( Intel i5 11th gen cpu , Gamdias Boreas m1610 cooler eka , Motherboard Msi b560 m bazooka )

1 Answer
0

ඔයාගේ photo එක නිවැරැදිව upload වෙලා නැහැ වගේ, නැවත photo එක දාන්න.

Share: