Continuesly restart...
 
Notifications
Clear all

Continuesly restarting

2 Posts
3 Users
0 Reactions
187 Views
0
Topic starter

මගෙ pc eka මුලින් on කරනකොට screen eka එහෙම on වෙලා විනාඩි 10 ක් විතර  වැඩක් කරගන්න පුලුවන. ඊට පස්සෙ machine eka shutdown වෙනවා. ඊට පස්සෙ ඉබේම cpu eka on වෙනවා. නමුත් screen eka on වෙනත් කලින් ආපහු cpu eka off වෙනවා. ආපහු ඉබේම cpu eka on wela තත්පර 5 කින් විතර ආපහු off වෙනවා. මේ විදිහට දිගට දිගට යනවා. කරන්ට් එක off කරලා පැයකින් විතර ආපහු on කෙරුවම screen eka එහෙම on වෙලා  තිබිලා විනාඩි 10 කින් ආපහු off වෙනවා. ඊට පස්සෙ ආපහු අර විදිහට  on off වෙවී යනවා. මේකට විසදුම මොකක්ද friends  ?

2 Answers
0
Quote from ISS Yapa on September 13, 2020, 9:51 am

මගෙ pc eka මුලින් on කරනකොට screen eka එහෙම on වෙලා විනාඩි 10 ක් විතර  වැඩක් කරගන්න පුලුවන. ඊට පස්සෙ machine eka shutdown වෙනවා. ඊට පස්සෙ ඉබේම cpu eka on වෙනවා. නමුත් screen eka on වෙනත් කලින් ආපහු cpu eka off වෙනවා. ආපහු ඉබේම cpu eka on wela තත්පර 5 කින් විතර ආපහු off වෙනවා. මේ විදිහට දිගට දිගට යනවා. කරන්ට් එක off කරලා පැයකින් විතර ආපහු on කෙරුවම screen eka එහෙම on වෙලා  තිබිලා විනාඩි 10 කින් ආපහු off වෙනවා. ඊට පස්සෙ ආපහු අර විදිහට  on off වෙවී යනවා. මේකට විසදුම මොකක්ද friends  ?

  1. pc එකේ power switch එක ගලවල ඒ pin දෙක wire එකකින් වගේ එකකින් එකපාරක්  short කරල අත අරින්න. එතකොට බලන්න සාමාන්‍යය විදිහට on වෙනවද කියල. එහෙම වෙනවනම් power switch එකේ අව්ලක්
  2. bios reset කරල බලන්න.
  3. අලුත් bios update එකක් ඇවිත් තියෙනවනම් ඒක ගහල බලන්න.
  4. PSU එක shop එකක දීල check කරන් බලන්න. ගොඩක් වෙලාවට ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ පුලුවන්.
  5. එහෙමත් නැත්නම් නම් motherboard එකේ වෙන්න පුලුවන්.
0

Ram check කරලා බලන්න.

Ram කාඩ් oxidize වෙලා නම් පරිස්සමෙන් clean කරලා බලන්න.

Share: