Computer doesn't wo...
 
Notifications
Clear all

Computer doesn't work

1 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

අයියේ, මගෙ pc එක power  දුන්නහම ගොඩක් දවස් වලට උදේට pc එක on කලාම power button එක එබුවට power on වෙන්නෙ නෑ.. නමුත් power එකට ගහල ටිකක් වෙලා (විනාඩි 30ක්) විතර තිබ්බහම power on වෙනවා.

මේකට හේතුව වෙන්න පුලුවන් මොකක්ද?

Power supply එක හොඳටම වැඩ..

ඔක්කොම brandnew parts

Nanotech..

550 w power supply

Ryzen 5 2600

B450 Aorus Elite

Asus Tuf 1650 super

Please Reply......

 

 

1 Answer
0

මේක power supply හෝ motherboard එකේ අවුලක් වෙන්න පුළුවන්. Warranty තියෙන නිසා Nanotech customer care එකට කතාබහ කරලා බලන්න.

Share: