Computer Does Not t...
 
Notifications
Clear all

Computer Does Not turn on in the Morning

1 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

මෙහෙමයි මම අදුරන මල්ලි කෙනෙක්ට Gaming PC එකක් ගෙනාවා දැන් මාසයක් වගේ ඇති. (මම හිතන්නෙ casing එක Corsair Spec Delta). කිසිම අවුලක් නැතුව වැඩකරා. හැබැයි දැන් දවස් දෙක තුනක ඉදලා රෑට PC එක off කරලා උදේට on කරනකොට on වෙන්නෙ නෑ. ටිකක් දවල්වෙලා on කරාම on වෙනවා. ඔහොම දෙවෙනි දවසෙත් උනා. ඊට පස්සෙ මේ දවස්වල වහින නිසා, පින්න ඇතුලට ගිහින්ද කියන සැකේ නිසා motherboard එක hand dryer එකකින් ටිකක් heat කරලා බැලුවා. අන්න එතකොට කිසි අවුලක් නැතුව on උනා.

එදායින් පස්සෙ පොර machine එක full cover කරනවා off කරාට පස්සෙ. හැබැයි තාමත් on කරගන්න ඕන උනාම දවල්වෙනකං ඉන්න ඕනෙ. නැත්තං hand dryer එකෙන් heat කරන්න ඕනෙ 😂

දැන් ඇතුලට පින්න යන්නෙ නෑ කියලත් හොඳටම sure. පොර PC එක අරගෙන shop එකට ගියාට පස්සෙ එතනදි කිසි අවුලක් නැතුව on වෙලා 😂

මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මේක fix කරගන්න හොඳම විදිය මොකක්ද?

Processor: AMD Ryzen 5 3600

Motherboard: Asus Prime b450M

PSU: Corsair 450W Bronze

සමහරවිට තව අයට මේ දේ වෙලාඇති. PC ගැන දන්න පට්ට වැඩ්ඩො මේ group එකේ ඉන්න නිසා අහලා බලන්න හිතුවෙ ❤️

1 Answer
0
Quote from Teikkie on September 18, 2020, 9:12 pm

ඔය ප්‍රශ්නය නම් කොරොනා කාලෙ ගෙනාපු motherboard lot එකේ ආපු ප්‍රශ්නයක් shop වල ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියෙනව B450,B350. Asus motherboard එකේ ප්‍රශ්නය තියෙන්නෙ පුලුවන්නම් කතා කරල වෙන එකකට brand එකකට replace කරගන්න

Share: