Computer Auto Resta...
 
Notifications
Clear all

Computer Auto Restart

3 Posts
3 Users
0 Reactions
186 Views
0
Topic starter

අයියේ මගේ Pc එක කොඩ් ටූ එකක් එක දැන් ටික දවසක ඉදන් ඔටො රීස්ටාර්ට් වෙනවා ස්ක්‍රින් එකේ මොනවත් පෙන්නන් නැ කොම්පියුටර් එක රීස්ටාර්ට් වෙනවා Ram එකත් ක්ලින් කලා,සෙරම ජැක් ටික ගලවලා ගැහුවා,ෆැන් ටික ක්ලින් කලා ඒත් හරි ගියෙ  නැනෙ.

3 Answers
0

සමහර වෙලාවට os එක corrupt වුනාමත් ඔහොම වෙනවා.උදා-computer එක on එකේ තියෙද්දි power cut වුනොත් එහෙම.

එහෙම නැත්නම් power supply එකේ අව්ලක් වෙන්න පුලුවන් බොහෝ දුරට(restart වෙන්නෙ bluescreen error එකක් එක්ක නෙමේ නම්)

Bluescreen එක්ක restart වෙනවා නම් එතන පහලින් error එක පෙන්නනවා

 

0
Topic starter

අයියේ මොනිටර් එකට මොකුත් සිග්නල් එකක් එන්නැනේ..ෆැන් ටික වැඩ

0
Quote from PKTharindu95 on September 18, 2020, 8:06 pm

අයියේ මගේ Pc එක කොඩ් ටූ එකක් එක දැන් ටික දවසක ඉදන් ඔටො රීස්ටාර්ට් වෙනවා ස්ක්‍රින් එකේ මොනවත් පෙන්නන් නැ කොම්පියුටර් එක රීස්ටාර්ට් වෙනවා Ram එකත් ක්ලින් කලා,සෙරම ජැක් ටික ගලවලා ගැහුවා,ෆැන් ටික ක්ලින් කලා ඒත් හරි ගියෙ  නැනෙ.

on වෙනව off වෙනවද ? monitor එකට එන්න කලින් ?
පොඩ්ඩක් බලන්න pc එක ගලවල ඒකෙ power switch එක plug කරල තියෙන තැන ගලවල ඒ pin දෙක paper clip එකක්න් වගේ පොඩි යකඩයකින් short කරල අත අරින්න ඉන්පස්සෙ on වෙනවද බලන්න.

නැත්නම් නම් ඔය වගේ ලෙඩකදි ram එකත් clean කරාමනම් ගොඩක් හේතු තියෙන්න පුලුවන්. හොදම දේ shop එකකට ගිහින් පෙන්නන එක

Share: