Notifications
Clear all

Computer

2 Posts
3 Users
0 Reactions
206 Views
0
Topic starter

මම pc එක හැමතිස්සෙම වගේ රෙද්දකින් වහල තියෙන්නේ ඒක ඇතුලට දූවිලි යන එක පොඩ්ඩක් හරි අඩු කරගන්න මට දැන ගන්න ඕනි මේකයි pc එකේ game එකක් එහෙම play කරාම ගොඩක් heat වෙනවනේ මම ඒ heat එක තියෙද්දීම shutdown කරලා රෙද්දෙන් වහනවා එකෙන් pc එකට හානියක් වෙනවද?

2 Answers
0
Quote from Dulan Shaminda on July 15, 2020, 8:51 pm

මම pc එක හැමතිස්සෙම වගේ රෙද්දකින් වහල තියෙන්නේ ඒක ඇතුලට දූවිලි යන එක පොඩ්ඩක් හරි අඩු කරගන්න මට දැන ගන්න ඕනි මේකයි pc එකේ game එකක් එහෙම play කරාම ගොඩක් heat වෙනවනේ මම ඒ heat එක තියෙද්දීම shutdown කරලා රෙද්දෙන් වහනවා එකෙන් pc එකට හානියක් වෙනවද?

සාමාන්‍යෙන් shutdown කරල විනඩි 10 වගේ ඉදල වගහන්න ඒ ඇති

0

off කරපු ගමන් වහන එක නම් අනුමත කරන්න බැහැ.. පොඩ්ඩක් cooldown වෙන්න ඇරලා  ඊට පස්සේ වහන්න. නැත්නම් දූවිලි නෙමේ වෙන වෙන ප්‍රශ්න එන්න පුළුවන්.

Share: