Component compatibi...
 
Notifications
Clear all

Component compatibility

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

මේ තියෙන්නෙ මම හදන්න හිතාගෙන ඉන්න Build එකේ component list එක
මේවා එකින් එක ගැලපෙනවද කියන එකයි මොනාද අඩුපාඩු කියන එක කියල දෙන්න පුලුවන් ද? මම මේක හදන්නෙ Graphic designing,Video edting කියන වැඩ වලට‍‍‍‍ මගේ උපරිම budjet එක රුපියල් ලක්ෂයක් විතර තමයි

1 Answer
0

ඔයාට පුලුවන් i3 10100f Processor එක අරගෙන Budget එක තව ටිකක් ඉතුරු කරගන්න. ඔයා වැඩ කරන් software වලට ඇති කියල හිතෙනවනම් 120GB SSD එකකට ගියත් අව්ලක් නෑ. H410 Motherboard එකට ගියත් අව්ලක් නෑ.

අර දේවල් ටික කලාම ඉතුරු වෙන budjet එකෙන් Graphic Card එක ටිකක් හොද එකක් දාන්න බලන්න GTX වගේ. 1650 Card එකක් හොදටම ප්‍රමාණවත්.( video preview වලදි එහෙම වැදගත් වෙයි )

Share: