Compatibility for c...
 
Notifications
Clear all

Compatibility for cpu

3 Posts
3 Users
0 Reactions
220 Views
0
Topic starter

Asus H81M-E board එකට INTEL® CORE™ I3-9100F cpu එක support කරනවද?😊

3 Answers
0

නැ. H81 Board එක Support කරන්නෙ 4th gen Processor වලට.

i3 9100F එකට අවම H310 MotherBoard එකක් ඕන.(Rs.12500-13000 වගේ වෙනවා Brand new)

0
Quote from Avishka Navodya on September 25, 2020, 12:19 pm

Asus H81M-E board එකට INTEL® CORE™ I3-9100F cpu එක support කරනවද?😊

h81 එකට මුලින් 4 තියෙන ඕනම cpu එකක් support කරනව

0
Topic starter

Thanks❤️

Share: