Notifications
Clear all

Compare cpu

1 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

Ryzen 7 3700x ekata wda intel i7 10th gen ekee performance wadi mokada. Ryzen 7 eke cash memory ekath wadie neda ?

1 Answer
0

Cache memory එක මත විතරක් නෙමෙයි performance තීරණය වෙන්නේ. CPU එක ගොඩක් සංකීර්ණ දෙයක්, ඒ නිසා Cache memory size, cores ප්‍රමාණය, clock speed(Ghz) වගේ දේවල් විතරක් සසඳලා performance බලන්න අමාරුයි.

ඒ නිසයි benchmarks, reviews වැදගත් අපිට ලැබෙන performance බලනන්.

Rendering, video editing වගේ multi-core වැඩ වලට i7 10700K එකයි ryzen 3700x එකයි සමානයි. Gaming වලදී i7 එකේ ටිකක් performance වැඩි.

https://www.techspot.com/review/2030-intel-core-i7-10700k/

Share: