Notifications
Clear all

CMOS battery

2 Posts
2 Users
0 Reactions
263 Views
0
Topic starter

Motherboard ake thiyena Cmos battery aka masa deka thunen bahinne ai?

2 Answers
0

CMOS Battery එක (Desktop Motherboard වල එන CR2032 ) අවශ්‍ය වෙන්නෙ Computer එක main power එකෙන් Off කරල plug එක ගැලෙව්වම නැවතත් Computer එක on වෙනකම් Computer එක වැඩකරන්න ඉතාමත් වැදගත් වෙන Date & Time හරියටම තියාගන්න.

මේක ගොඩක් අය හිතන විදිහට rechargeable battery එකක් නෙමෙයි. ඒ නිසා මේක ඉක්මනින් බහින්න හේතු කීපයක්ම තියෙන්න පුලුවන්.

1. වැඩි කාලයක් PC එක OFF කරල Main power එකෙන් අයින් කරල තියන එක හරහා Battery එක දිගටම Use වීම නිසා.  නමුත් මේ විදිහට පාවිච්චි උනත් අඩුම තරමින් අවුරුදු 3ක් වත් battery එකක් වැඩ කරනව.

2ග motherboard එකේ Fault එකක් නිසා battery එක හැමවෙලේම discharge වීම. ඉක්මනින්ම Battery බහින්න ප්‍රධාන හේතුව මේකයි. එහෙම නම් motherboard එක Warranty හරහා claim කරගන්න පුලුවන්.

0
Topic starter

💪💪💪💪

Share: