Choosing motherboar...
 
Notifications
Clear all

Choosing motherboard

5 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

මෙ motherboard එක R9 5900x build එහෙකට ගත්තොත් performance අඩු වෙයිද

 

5 Answers
0

Performance වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ motherboard වලට amd ryzen 3950x එකත් ප්‍රශයනක් නැතුව වැඩ.

https://youtu.be/JxczZChFaZI

0

H61 Motherboard/B75 Motherboard මේ දෙකෙන් හොද මොකක්ද

0

@oshanv

B75 එකේ sata 6gbps, usb 3.0 features සහ out of box cpu support වැඩි නිසා h61 motherboards වලට වඩා හොදයි.

0

core i3 3rd gen processor eka b75/h61 board walata support karanawda

0

@oshanv

මෙවැනි විස්තර motherboard official website එකෙන් බලාගන්න පුළුවන්.

B75/h61 වලට intel 3rd gen cpus supported.  සමහර h61 motherboard bios update කරන්න වෙයි.

 

Share: