Notifications
Clear all

choosing CPU

4 Posts
3 Users
0 Reactions
312 Views
0
Topic starter

Photoshop, illustrator, Premier Pro, After effect,3Dsmax and Maya මේ Software Use කරන්න Rs.80,000-120,000 අතර තියෙන හොදම CPU's මොනවද

 

4 Answers
0

ඒ price එකේ cpu ගොඩක් තිබ්බේ, ඒ නිසා

80,000 ආසන්නව ryzen 3700x/3800x සහ i7 11700 හොදයි. 110,000+ වලට යද්දී ryzen 3900x එක හොදයි.

 

0
Topic starter

බොහොම ස්තූතියි

0

1.I3 10100

2.AMD Ryzen™ 3 3100

3.intel pentium gold G6400

Price එකත් එක්ක මේ තුනෙන් හොඳ මොකක්ද

0

i3 10100 එකේ gaming performance ටිකක් වැඩි ryzen 3100 එකකට වඩා හැබැයි ඒ දෙක ගොඩක් දුරට සමානයි. මේ දවස් වල මිල ඉක්මනින් වෙනස් වෙන නිසා දෙකෙන් අඩුවට ගන්න තියෙන එක හොදයි.

Intel G6400 එකේ performance ගොඩක් අඩුයි, මේක ගැලපෙන්නේ ගොඩක් low budget office/shool pc වලට.

Share: