Choosing a motherbo...
 
Notifications
Clear all

Choosing a motherboard

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Man gawa thiyenne i7 4790 processor ekak. Eka gahala thibbe h97 board ehekata. Board eka Dan wada nathuwa giya.  Dan ganna board ekak hoyanawa. 4th gen support motherboard man Danna tharamin h97,h81,b85 me tike athi wenaskam monada. Mokadda ganna hoda? Game performance walata chipset eka balapanne kohomada?

1 Answer
0

මේවලින් 80 series එක පරනයි 90 series එකට වඩා ඒ කියන්නෙ 80 ඒවට support කරන්නෙ 4th gen processors විතරයි ඒත් 90 (H97) ඒවට 5th gen processors උනත් support කරන්ව ඒ වගේම h97 එකේ m.2 port උනත් තියෙන motherboard තියෙනව ඒක නිස ම්න් නම් කියන්නෙ H97 එකට යන්න. මොකද ඒක අලුත් වගේම features උනත් වඩී

Share: