Choose motherboard
 
Notifications
Clear all

Choose motherboard

3 Posts
4 Users
0 Reactions
203 Views
0
Topic starter

Asus ROG B360 , Asus ROG B365 F , Asus ROG B365 G මෙහෙම motherboards ගොඩක් තියෙනවා නේ . මේ වා වල price එක ලගින් වෙනස් වෙන්නේ .

මේවා වල වෙනස් වෙන දේවල් මොනවද , ඇයි මේ අන්තිමට F , G කියලා දාලා තියෙන්නේ.

360 , 365 කියලා ඇවිත් තියෙන්නේ ඇයි?

මේවා වලින් හොදම board එක මොකද්ද price to profomence වලින්?

3 Answers
0

@gadgets පොඩ්ඩක් මේක බලන්නකෝ මටත් ටිකක් ඒක ගැන දැනගන්න ඕනේ........

0

@gadgets මටත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.

0

Intel 8th සහ 9th gen support කරන mid-range chipset වෙන්නේ B360 සහ B365.

Asus, MSI, Gigabyte වගේ motherboard brands වලින් මේ B360 හො B356 වලට පස්සේ එයාගෙ marketing වලට F,G,X, MAX, PLUS වගේ අකුරු දානවා. එවල එච්චර තෙරුමක් නැ.

මේ එක වගේ තියෙන boards පොඩි පොඩී වෙනස්කම් තියෙනේ

  • Pcie slots arrangement
  • M.2 slots
  • RAM slots
  • USB ports
  • Sata ports
  • Wifi support
  • RGB headers
  • Fan headers
  • Motherboard එකේ RGB
  • Motherboard design

මේ වැනි දෙවල් computer එකේ CPU, GPU performance වලට වෙනසක් වෙන්නේ නැ. මෙවා ගොඩක් එවා users ලට ගන්න පුලුවන් extra features (rgb, wifi, ලස්සන design).

ඔයාට අඩූ budget එකකට motherboard එකක් ඔනිනම්, ඔයාට අවශ්‍ය ram slot ගාන තියෙන, wifi අවශ්‍ය නම් එක තියෙන, අඩුවටම ගන්න පුලුවන් motherboard එකක් තොරගන්න.

ඔක්කොම motherboard pcie 3.0 x16 slot එකක් තියෙන නිසා graphic card එකක් ගහන්න පුලුවන්.

B360 motherboards වලට bios update එකක් ඔනි 9th gen intel support කරන්න (shop එකකට දිලා කරගන්න). B365 කෙලින්ම bios update නැතුව 8th & 9th gen support කරනවා.

Share: