Choose a vga card w...
 
Notifications
Clear all

Choose a vga card with cpu

7 Posts
2 Users
0 Reactions
243 Views
0
Topic starter

I7 9700k with msi rtx 2070 gaming z

Or

I5 9600k with msi gaming x trio rtx 2080

Me 2n gaming walata better solution eka mkdda??🤯🤯🤯🤯

7 Answers
0

මම නම් හිතන්නේ i5 එක අැති. සමාන්‍යයෙන් 4core එකක් අැති gaming වලට ඔකේ 6core තියන හින්දා ඔක ඉස්සරට එන gaming වලටත් හොදයි i7 එකට යන නම් ලොකුවට gaming performance up  වෙන එකක් නැ 10% වගේ තමයි වැඩි.  2080 එක හින්දා හොද gaming performance එකක් ගන්න පුලුවන් වෙයි.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i7-9700K-vs-Intel-Core-i5-9600K/4030vs4031

0
Topic starter

e kynne i5 eka dmmth awrudu 2k 3k awlk nethw game ghnd puluwn wei kyld? 1440p resolution dala...

0

ow ethi kiyanna ekkai mage nam adahasa. oyage oya build dekka me link ekkata gihin test karala ballana oyata hoda idea ekkak ganna puluwan wei.

https://www.userbenchmark.com/PCBuilder

0
Topic starter

i5 9600k

GAMING 124%

DESKTOP 107%

WORKSTATION 86%

I7 9700K dmmanm

GAMING 126%

DESKTOP 111%

WORKSTATION 107%

specs:

GPUNvidia RTX 2080

SSDKingston A1000 NVMe PCIe M.2 240GB

HDDSeagate Barracuda 2TB (2016)

RAMG.SKILL Trident Z DDR4 3200 C16 2x8GB

MBD Asus ROG MAXIMUS XI HERO (WI-FI)

thnkz ayye. mn youtube ekth baluw fps athin beluwm godak games waladi i5 9600k and i9 9900k athrth thynnne hena podi fps wnzk. gaming walt i9 gnna eka moda wdk.i7 eka better eth i5 gththoth rtx 2080 ma dnd puluwn hnd eka gnw

0

ඔව් FPS වල ල‍ොකුවනෙසක් නැ එ තියන ප‍ොඩිවනෙසට ඔයාට ගවෙන්න ව‍ෙන ගාන එක්ක බලද්දි ත‍ෙ රැමක් නැ එක හින්දා i5 එක ඇති ඔය parts ටිකත් හ‍ොදයි පල්ලහා තියන link එකට ගිහින් ඔයාට අවශ්‍ය power එක calculate කර ගන්න පුලුවන්

http://www.coolermaster.com/power-supply-calculator/

එක‍ේ ප‍ේන්නනවාට වඩා ටිකක් වැඩි power Supply  එකක් ගන්න

0
Topic starter

mn gigabyte 750w gold semi midular ekk arn thynne(wedith ekka). awlk nene. mn izzr indlm oya site eka use krnw. ek godak useful

0

ඔව්. හොදටම අැති.

Share: