Choose a Suitable P...
 
Notifications
Clear all

Choose a Suitable Power Supply

2 Posts
3 Users
0 Reactions
130 Views
0
Topic starter

Asus ex-b250-V7 motherboard ekatai , RX - 570 4GB gpu ekatai , 8GB ram module ekatai , i3 6th gen (6100) processor ekatai 500W power supply ekak athi weida?

2 Answers
0

ඔයා මේ Site එකට ගිහින් ඔයාගේ PC එකට කොච්චර Watts ගානක් ඕනෙද කියලා බලා ගන්න........

https://outervision.com/power-supply-calculator

තව මේ Video ටිකත් බලන්න........

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

ඔයා අඩුම තරමේ Bronze Certified Power Supply එකක්වත් ගන්නවනම් හොදයි ඔය System එකට.

0

මේ ලින්ක් එකෙන් ගිහින් අවශ්‍ය පවර් එක ගනනය කරගන්න.

https://outervision.com/power-supply-calculator

Share: