Chipset cooling
 
Notifications
Clear all

Chipset cooling

0 Posts
1 Users
0 Reactions
161 Views
0
Topic starter

හායි, මං නැනොටෙක් එකෙන් ගත්තා අලුත්ම 310m asus motherboard එකක් මගේ ලග පොඩි 4cm fan එකක් ටියෙනව ඒක මං චිප් සෙට් එකට උඩින් secure mount කලොත් මගේ pc එකේ durability  එක වැඩි වෙයිද එක හොදයිද නරකයිද? තාම graphic card එක නම් ගන්න මට බැරි උනා.

my config : Gold 5420 prosa, 4*2ram , 500 180gb hard 2 disk positive12 fan font side, side panal positive 8 fan ekai negative 7 fan ekai tiyenne 550 peak wattage gaming power supply

Motherboard temp 34-33C° , processor 40C° idle peak 66C°

Share: