Notifications
Clear all

Chipset

3 Posts
3 Users
0 Reactions
173 Views
0
Topic starter

1.Mother board wala chip set wala tyana wenasa mkkda? chipset eken performance walta balpamak tyanawda?

2. Heat sink walin karanne mkkda?

 

 

3 Answers
0

Chipset එකකින් කරන්නෙ CPU එකේ ක්‍රියාකාරිත්වයට Motherboard එක හරහා System එකේ RAM, VGA, HDD සහ Powersupply කියන අනෙක් කොටස් වල සම්බන්ධතාවයක් ලබාදීම. මෙතනදි එක එක CPU වලට Chipset වෙනස් වෙනව.

AMD වලට එක Chipset වරගයක්. intel වලට තවත් වර්ගයක් විදිහට. ඒ වගේම මේ CPU වර්ග දෙකේ පරම්පරා (generations) අනුවත් Chipset වෙනස් වෙනව.

 

මිල අඩුම Motherboard වල තියෙන්නෙ අඩු පහසුකම්. මිලත් එක්ක සාපේක්ෂව පහසුකම් වැඩිවෙනව.

https://www.youtube.com/watch?v=qLD4owzOUUw

 

Heatsink එකකින් කරන්නෙ රත් වෙන කොටස් සිසිලනය කිරීම.

0
Topic starter

Thnks.

1kama speck tyana eth Chipset warga 2k tyana (eg. AMD A320 and B450) system 2kka performance wenas wenawda ?

0

පැහැදිලිම ඔව් වෙනස් වෙනවා

Share: